Saturday, September 29, 2012

localadclick.net මගින් ලක්ෂ්‍ය ගණනක් මුදල් ඉපයීම.

    මේක තමයි අලුත්ම පිරමීඩාකාර ව්‍යාපෘතිය.ඉතා  පහසුවෙන් අන්තර්ජාලය භාවිතාකර මුදල් ඉපයිය හැකිය යන්න මෙම වෙබ් site එක මගින් කියවේ.දිනපතා මෙම වංචාවට හසුවන පිරිස ලොවපුර ඕනෑතරම් සිටිති.මම මේ ලිපිය ලියන්නේ ලංකාවෙත් පිටරට රැකියා කරන ශ්‍රී ලන්කිකයන්ගේත් යහපත තකායි.ඔබ ඉතා දුක්‌ මහන්සියෙන් හම්බකරන සොච්චම වින කෙටීමට  මෙම අඩවිය සුක්ෂමව කටයුතු කරනවා ඇත.ඒ සඳහා නියෝජිතයන් ඔබට දේශනා සඳහා ආරාධනා කරනු ඇත.වීඩියෝ දර්ශන සහිත දැන්වීම් නැරබීමෙන් ඔබට ලක්ශ්‍යගනනක් ඉතා පහසුවෙන් සෙවිය හැකි බව ඔවූන් පවසනු ඇති.අත්තටම කියනවනම් මෙයත් තවත් සක්විති ජාවාරමකි.මෙම අඩවියේ ඔබ මුදල් ආයෝජනය කලයුතු අතර පසුව ඔවුන් ඔබව මග හරිනු ඇත.මෙම දැනුවත් කිරීම හැකි හැමටම share කරන්න.ඔබට වැඩිවිස්තර ලබාගැනීමට අවශ්‍යනම් මෙතනින් ගිහින් බලන්න.

ඔබට ජය! 

1 comment:

  1. I'm very happy we have go people like this with fair knowledge of the cyber-Space. I'm a full-time researcher on internet marketing and I know due to lack of knowledge, people very easily got cheated, and then the result is they don't believe anything on the internet. When this addclick business were introduced to Sri Lanka by some people I know, I was invited to take a big role of that. I tried to convince them how it's going to fail and what is Pay per click means as I did research on this way back in 2001 and enough of details. But they didn't listened to me. Later some people told we earned from that. so told them if you earn it's OK, you have to take all the risk as This should be a failure after 6 months or maximum 1 year. It happened. Now I have my own organization where I do personal consulting on using internet for business. not on e-money. only paper money.all strategies for earning money is similar in style whether it is online or offline. Yes we can utilize internet as a powerful and interactive medium for marketing and doing business at low cost. We can only earn money when something is sold only. But smart people can create strategic platforms to get things done easily. When it looks too smart, average people sometimes do not believe them specially very conventional people. If they had been cheated once by deceivers like localaddclik, it becomes worse and they lose all good opportunities

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.