Saturday, January 2, 2016

ගැසට් පත්‍රය ගෙදර ඉදන් බලමු..

 ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන්
බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබට
PDF ලෙස බාගෙන බැලිය හැක.එය සිංහල හෝ දෙමල වශයෙන් ද බා ගත හැක.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය නොමිලේ ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.නැතිනම් මම බ්ලොගයේ දකුණු පස දමා ඇති GOVENMENT GAZETTE යන ලින්ක් එක මත ක්ලික් කරන්න.

ඔබට ජය!

9 comments:

  1. වටින පොස්ට් එකක්

    ReplyDelete
  2. අගෙයි අදයි ඇස ගැටුනේ..ජය !

    ReplyDelete
  3. මෙය සාර්ථක ප්‍රජාසේවාවකි.භාවිතයට පහසු සහ පැහැදිලි බව අගයමි. රජයත් ප්‍රජාවත් එක් කරන කැඩපතකි

    ReplyDelete
  4. මෙය සාර්ථක ප්‍රජාසේවාවකි.භාවිතයට පහසු සහ පැහැදිලි බව අගයමි. රජයත් ප්‍රජාවත් එක් කරන කැඩපතකි

    ReplyDelete
  5. අද තමයි මුලින්ම ආවේ ප්‍රශ්ණ ටිකක් තියෙනවා පස්සේ කථා කරමු. මේක බලලා ඉන්නම්
    ස්තූතියි

    ReplyDelete
  6. මෙය ඉතා හොදයි

    ReplyDelete
  7. digatama meka use kara ayi den tika dawasaka idan not found watennne?
    Service eka newaththuwada?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.