Friday, September 12, 2014

සැටලයිට් TV ඇන්ටෙනාවක් අපිම සවිකර ගනිමු..1

  හෙටදින ඔබට කවදත් අලුත් දේ රැගෙන එනවා..ගොඩක් දැනුම මුදලින් සිමා කල නොහැකි ඒවා..ඔයාල දන්නව ඇති ලංකාවේ සමහර පැති වලට සාමන්‍ය යාගි ඇන්ටෙනාවකින් හෝ V ඇන්ටෙනාවකින් රූපවාහිනී දර්ශන ලබා ගැනීම අපහසු බව.ඇන්ටෙනාවත් අරන් ගේ වටේ දිවුවත් හැම චැනලයක්ම එකම දිශාවෙන් නොඑන නිසා විටින්විට ඇන්ටෙනාව හැරවීමට සිදුවීම තමයි මල පනින වැඩේ..ඉතින් මම ඔයාලව ඒ කරදරයෙනුත් නිදහස් කරන්නයි මේ සුදානම..ලංකාවට නැගෙනහිරත් බටහිරත් අතර ඉහල අහයවකාශයේ චන්ද්‍රිකාවක් මගින් රුපවාහිනී දසුන් විසුරුවා හරිනවා..අපකරන්නේ මය දීසි ඇන්ටෙනාවක් යොදා ග්‍රහණය
කර විශේෂිත උපකරණයක් හරහා රූපවාහිනියට ලබා දී දර්ශන ලබා ගන්න එකයි.මෙහි සැකසුම් කිහිපයක්ද පවතින අතර ඒ සියල්ල කියලා දෙන්නම්..මේකෙන් බලන්න පුළුවන් දේශීය චැනල් පමණයි..විදේශීය චැනල් බලන ක්‍රමයත් පස්සේ කියා දෙන්නම්.මේ චැනල නැරබීමට මුදලක් ගෙවියයුතු නැහැ..ඒකයි වාසිය ලංකාවේ සමාගම් වලින් ගත්තොත් අනිවාර්යයෙන් මාසික බද්ද ගෙවන්න වෙනවානේ..ලැස්ති වෙලා ඉන්න..DVD බලනවා වගේ TV බලන්න..

ඔබට ජය!

28 comments:

  1. machan meke okkoma post tika pennana archive gadget eka dannako

    ReplyDelete
  2. balan innawa danakan ikmanatama

    ReplyDelete
  3. නියමයි, ඉක්මන්ටම දාන්න. අපි බලා ඉන්නවා.
    බොහොම ස්තූතියි ! ඔබට ජය !

    ReplyDelete
  4. මේකනම් පින් සිද්දවෙන වැඩක් සිසිර, මමත් සෑහෙන කට්ටක් කාලා දැන් පෙන චැනල් 2 බලාගෙන ඉන්නවා. මීටර් 120 උස තැනක ඇන්ටනාවක් හයි කරලා බැලුවේ, ඒක වදුරන්ගේ ඔන්චිල්ලාවක් වෙලා නිසා එකක්වත් බලන්න බැරුව ඉන්නේ අනේ පින් ඉක්මනින් මේක හදන හැටි හරි ඔබව සම්බන්ද කරගන්න ක්‍රමයක් හරි කියන්න පුලුවන්නම්

    ReplyDelete
    Replies
    1. හරි මම ඔක්කොම පෝස්ට් ටික දාන්නම්..මේවා කවුරුවත් නොමිලේ දෙන්නේ නැහැ..හෙටදිනෙන්ම පමණයි...ඔයාලගේ යාලුවන්ටත් අපේ බ්ලොග් එක ගැන කියන්න..ඒ විතරක් නෙමෙයි..ගම්වල අඩුආදායම් ලබන දුප්පත් කොල්ලන්ට තමන්ගේම කියලා ස්වයං රැකියාවක් පටන්ගන්න CCTV,LED නාමපුවරු,LED බල්බ හදන හැටි හා තවත් ස්වයං රැකියා බොහොමයක් නොමිලේ කියාදෙන්න අපි දැන් වැඩ පිළිවෙලක් හදමින් ඉන්න..ඒ අයට අපේ සියලු පැකේජ ලබා දෙන්නේ නොමිලේ....
      ඔබට ජය!

      Delete
    2. api danakann..agele gena,gena inne....

      Delete
    3. sisira matath oka kohomada kiyanawada

      Delete
  5. godak hoda post eikak saho satalite pitarata channal balanna hada ganna godak hodai dan thiyena privet eiwa godak rule wadi oya commercial hari mewa dena waa nam kiyanna thanks

    ReplyDelete
  6. ape kollanta me web site eka pennala kattiya LED bulbs hdanawa

    ReplyDelete
  7. Meka nam Mary.habai mekata loku wiyadamak yanawada me badu walata settalite ekata ehema?

    ReplyDelete
  8. gaana keeyak withara yaida ?

    ReplyDelete
  9. hey aiye.man asawen balan hitapu deyak.a wagema hithe thibba deyak.oyat godak pin.api balan innawa ilaga post eke enakan

    ReplyDelete
  10. Subaa blog eka digtama karagena yanna

    ReplyDelete
  11. me oba karana, nomile denuma bedana sathkaryata obata pin

    ReplyDelete
  12. ekmanin danna api balan ennawa

    ReplyDelete
  13. සැටලයිට් TV ඇන්ටෙනාවක් සවිකර ගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන්ද ? (For Local channels)

    ReplyDelete
  14. ela kerema wedk.aaaaaaa mama apu mullmadawasa....maru.. blog eka..
    ****ko,ethen thamath dala nene.. den 2015 wath labala..
    jayawewa..........!

    ReplyDelete
  15. Hadana vidihat ikmanin demmanam godak watinawa. Good Luck :)

    ReplyDelete
  16. අයියේ ගොඩක් වටිනවා හදන විදිහ දැම්මොත් මොකද මේවට සල්ලි ගෙවලා ඇති වෙලා ඉන්නේ

    ReplyDelete
  17. Vadenam hodai eth yanaviyadamai hadana hat I apata danawanam vatinawa pl

    ReplyDelete
  18. Hodai apitath hadanna hat I k danawada kayak vithara yaida kiyannako

    ReplyDelete
  19. Godak watinawa. Godak kal balagena hitiya. Thama hadana widiya damme nane. Meka hadana badu kohomada ganne. Hadapu ewa miladeeganna puluwanda.

    ReplyDelete
  20. sampurna wistharaya danna api balagana inne badu tikata kiyak withara yayida thanks

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.