Monday, December 1, 2014

ලියුම් කවර නිෂ්පාදන ව්‍යාපාරයක් අරඹමු..1

   අද කෙතරම් තාක්ෂනය දියුණු වුනත් ලිපියක් තැපැල් නොකළ පුද්ගලයකු මෙරට නැති තරම්..ඔයාල පිටකොටුවේ ස්ටේෂනරි කඩ වලට ගියානම් ඔබ දැකලා ඇති කෙතරම් ප්‍රමාණයක් ලියුම් කවර විකිනෙනවාද කියා..විශේෂයෙන් තාක්ෂනය සමග ලිපි යැවීම අඩු වුවත් තැපැල් කාර්යලකට ගිය විට කෙතරම් පිරිසක් ලිපි යැවීමට පැමිනෙනවාදයි ඔබ දැක ඇති.නීතියානුකුල ලියවිලි ආදිය ෆැක්ස් හෝ email මගින්
යැවීමට වඩා තැපැල් මගින් යැවීම ආරක්ෂිතය.අද වන විට ඇතැම් පිරිස් ලංකාවේ ගෘහ ආශ්‍රිතව ලිපි කවර නිෂ්පාදනයේ යෙදී සිටි..විශේෂයෙන් විවිධ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හා විශ්‍රාමික පුද්ගලයන් මීට වැඩි වශයෙන් යොමුවී ඇති බව පෙනන්නට ඇති කරුනකි.මෙයද හොද වෙළෙඳ පොළක් ඇති ව්‍යාපාරයකි..කාටවත් කරදර නැතිව තමාට හැකි පමණින් නිෂ්පාදන අලවි කල හැකි මනා ලෙස සංයමය පුහුණු වන ව්‍යාපාරයකි.
  • අවශ්‍ය අමුද්‍රව්‍ය-මෙරට ප්‍රධාන වශයෙන් මැනිලා කොළ යොදා ගැනේ.සුදු පාට ලියුම් කවර සඳහා පෝස්ටර් පේපර් හා බෑන්ක් පේපර් යොදා ගනී.
  • මොනවාද ඕන උපකරණ -පේපර් කටර් එකක්.,අගල් බාහගයක පින්සලක්,ශක්තිමත් ඇලුමිනියම් කැබැල්ලක්,මුළු මට්ටමක්,කතුරක්,
  • ඇලවීමට සුදුසු ගම් මොනවාද -ඇරබික් කැට ග්ලු කැට,කෙම්පික්ස්,ග්ලු කැට ලෙස ගදුන්වන පරිප්පු ගම් ඉතාවැදගත්වේ..තවත් පියවරක් ඊළඟ ඔස්ට් එකකින්.. 






ඔබට ජය!

16 comments:

  1. Api me gena vistare denaganne khmda

    ReplyDelete
  2. නිශ්පාදන විකුනා ගැනීම් හා දල මාසික ආදායම කොහොමද?

    ReplyDelete
  3. කරන්න ඕනා පිලිවෙල කියන්න.

    ReplyDelete
  4. ලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද?

    ReplyDelete
  5. ලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද

    ReplyDelete
  6. Mamath kamathi me gana igena gena gedara idanma karanna.matath kiyanna kohomada oyalawa contek kara ganne.

    ReplyDelete
    Replies
    1. ලංකාදීප පත්තරේ තියෙනවා ලිවුම් කවර ස්වයං රැකියා එයාලා අවශ්‍ය දෙවල් දිලා එයාලම සල්ලි වලට ගන්නවා එත් එයාලා ගන්නකොට වැරදි ගොඩක් හොයලා සල්ලි අඩු කරනවා කියලා මට ඕක කරපු අය කිව්වා ගොඩක් හොයලා බලලා ඒවා කරනවා නම් කරන්න

      Delete
  7. Kohomada wisthara dena ganne

    ReplyDelete
  8. Lium kawara miladee ganna ayathana monawada

    ReplyDelete
  9. Lium kawara miladee ganna ayathana monawada

    ReplyDelete
  10. Kohomada meka karanna piliwela kiyala denna plz..

    ReplyDelete
  11. ලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද?

    ReplyDelete
  12. අපිට මේ සම්බන්ධව කියන්න පුලුවන්ද නැත් phone numbers එකක් දානවද

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.