Tuesday, April 12, 2016

නයිට් රයිඩර් පරිපථයක් හදමු. Knight Rider Circuit

ඉලෙක්ට්‍රොනික වැඩ දාන කට්ටිය ගොඩක් ආස පරිපථයක් තමයි නයිට් රයිඩර් පරිපත.LED බල්බ පේලියක් එහාට මෙහාට දැල්වෙමින් නිවෙමින් ගමන් කරන ආකාරයේ ඉතා සරල පරිපථයක් තමයි මේක.කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත්කර නියමිත IC බේස් භාවිතා කර සකසා ගන්න.වෝල්ට් හයකින් පරිපථය වැඩකරන්න පුළුවන් උපකරණ ලැයිස්තුව හා අදාළ පරිපථය පහතින් දක්වා ඇත.මෙම පරිපත වෙළෙඳ පොලේ PCB ලෙස ලබා ගැනීමටද ඇත.නමුත් පරිපතයම ඔබ විසින්ම සකසා නියම අත්දැකීම් ලබා ගැනීම අනාගතයට වටී.



Parts:

1x NE555 Timer
1x 4017 (IC)
6x LED (Red)
1x 330 Resistor (1/4W)
1x 22k Resistor (1/4W)
1x 500K Resistor (variable)
1x 1uF Electrolytic Capacitor (16V)
8x 1n4007 diode
battery 6V

2 comments:

  1. මම මේක ඉස්සර හැදුවා.. එත් පොඩි අවුලකට තියෙන්නේ ඇත්තම නයිට්‍රයිඩර් එකේ බල්බ නිවිලා නෙවෙයි එලිය අඩු වේගෙන වගේනේ යන්නේ.. මේකේ ඊළඟ බල්බ් එකට මාරු වෙද්දී අනිත් එක සම්පුර්ණයෙන් නිවෙනවා.

    ReplyDelete
  2. Mamath meka ape panthiye hadanna inne

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.