Monday, January 29, 2018

ගෙදර ඉඳන්ම ජන්දය දාන්නේ මෙහෙමයි..

  දැන් රටපුරා කවුරුත් කතා කරන්නේ ජන්දය ගැන.දේශපාලන නායකයන් වේදිකා කැඩී වැටෙන්න තරම් හයියෙන් කතා කරන දෙකට නැමිලා දුප්පත් අපේ ජන්දය ඉල්ලනවා..දකින විට අපටනම් ඇතිවන්නේ දුකක්..මේ රට දියුණු කරන්න මේ තරම් උනන්දු කට්ටියක් රටේ ඉන්නවා කියල තේරෙන්නේ ජන්ද කාලෙට විතරයි..දැන් කවුරු මොනවා කිවුවත් මේ රටේ මිනිස්සු ජන්දය දෙන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි..ඔබටත් එවැනි පුද්ගලයකු නම් දහවැනිදා දක්වා නොසිට ඔබේ අවංක මතය ලෝකයටම පෙනෙන්න අපේ වෙබ් අඩවියෙන් ගෙදර සිටම ජන්දය භාවිතා කරන්න..ඒ සඳහා වෙබ් අඩවියේ දකුණු පස ඇති ඔබේ වටිනා ජන්දය කාටද?යන ජන්ද පොලට ගොස් ගෙදර සිටම දැන්ම ජන්දය දාන්න..ඔබේ ජන්ද ප්‍රතිඵලය එවෙලේම ගණන් කරලා ලෝකයටම පෙනෙන්න පැත්තකින් දර්ශනය වේවි.
ඔබ සැමට ජයවේවා..

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.