Wednesday, February 7, 2018

මෙන්න පළමු ජන්ද ප්‍රතිඵලය..

මෙරට ජන්ද උණුසුම දිනෙන්  දින වැඩිවෙමින්ට ඇත.හෙටදින බ්ලොග් මගින් සිදුකල ජන්ද විමසීමේ ප්‍රතිඵල දැන් ඔබට මෙම වෙබ් අඩවිය පිරික්සීමෙන් දැක බලා ගත හැක.මෙම ජන්ද විමසීම  කිසිඳු අයකුගේ බලපෑමක් නැතිව අහඹු ලෙස සිදුකල එකක් වන අතර එහි නිවැරදිතාවය ඉතා ඉහලය.ඔබත් තවමත් මෙම ජන්ද විමසීමට සහභාගී වුනේ නැතිනම් දැන්ම ඒ සඳහා යොමු වන්න.නායකයන් සිතනා පරිදි ජනතා කැමැත්ත කෙබඳු වේවිද..

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.