Sunday, February 11, 2018

මෙන්න නියම ජන්ද ප්‍රතිඵලය..

හෙටදින වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ලබා ඇත.එයද ශ්‍රී ලංකික ජනතාව විසින් සනාථ කර ඇත.අපගේ වෙබ් අඩවිය භාවිතා කර එම සමීක්ෂණයට දායකවූ සියලු දෙනාට හෙටදින වෙබ් සිය අවංක ආචාරය පුද කර සිටී..
ජනතාවට කොකා පෙන්වමින් නොමනා ගමනක් යන්නට තැතනු මෙම යහපාලනය යයි කියාගන්නා කණ්ඩායම ජනතාව විසින් කෙලින්ම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට පෙනෙනු ඇත..නැවතත් රටේ නිවහල් භාවය සකසා ඉදිරි ගමනක් යන්නට සැරසෙන පොදුජන පෙරමුණේ නායකයන් වෙත අපේ ස්තුතිය පිරිනමමු .....

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.