Thursday, May 9, 2019

මසකට රු 5000ත් 40 000 අතර අමතර ආදායමක් සොයමු.

    ඔබ ඔබේ රැකියාව ගැන සතුටුද?ඔබට ලැබෙන මාසික වේතනය ප්‍රමාණවත්ද?එය එදිනෙදා වියදමටත් නිවසේ වියදමටත් වෙන් කල විට ඔබට ඉතිරියක් තිබේද..නැත..ඔබ දවස පුරා මහන්සි වී වැඩ කලත් ඔබේ ආදායම ප්‍රමාණවත් නොවී ඔබ ඉතා දුකින් සිටිනවා නේද ඔබ තවත් කනගාටු නොවන්න.මම ඔබට මසකට රුපියල් 5000ත් 40 000 අතර  ආදායමක් ලැබිය හැකි ඉතා සරල ක්‍රමවේදයක් හදුන්වා දෙමි.ඔබට අන්තර්ජාලය පිළිබඳව විශාල දැනීමක් හෝ වෙනත් ප්‍රගුණ කලයුතු කිසිවක් නොමැත.අධ්‍යාපන සුදුසුකම්
හෝ පළපුරුද්ද කිසිත් අදාළ නොවේ.ඔබ ට අවශ්‍ය වන්නේ ස්මාර්ට් ජංගම දුරකතනක් හා අන්තර්ජාලයට එය සම්බන්ද කර ගැනීම පමණි.
මෙම වටිනා අවස්තාව හැකි ඉක්මනින් ලබා ගන්නා ඔබට අනාගතයේදී ඉතාම ඉහල ආදායම් ලබන්නෙකු බවට පත්වනු ඇත,මෙම අගනා සේවාව ලංකාවට පළමුවරට හදුන්වා දුන්නේ සිදාදිය ඇප් එකයි.
අද වන විට sidadiya app එක ලංකාවේ app අතර ඉහලම ජනප්‍රිය app එක බවට පත්වෙමින් ඇත.
මෙහි විශේෂ කරුණක් වන්නේ මෙම app එක මෙරට ක්‍රමලේකන ශිල්පීන් විසින්ම අපේම රටේ අපටම ආවේනික ලෙස නිර්මාණය කර තිබීමය.හෙටදින අඩවිය එවැනි නිර්මාණ වලට කවදත් ප්‍රචලිත කිරීමට අතහිත දෙන බව ඔබ දන්නා කරුණකි.

1.sidadiya app එකෙන් මුදල් උපයන්නේ කෙසේද?
  • මුලින්ම ඔබ කලයුත්තේ ඔබේ ස්මාර්ට් ජංගම දුරතනයේ play store එකේ sidadiya ලෙස ටයිප් කර සෙවීමය එවිට පහත ලෝගෝව සහිත app එක සොයා පෙන්වයි.

  • එය ක්ලික් කර ඩවුන්ලෝඩ් කර install කරන්න.
  • ඉන්පසුව එය open කර ලබාදිය යුතු දත්ත ලබා දෙන්න 
  • ඉන්පසුව ඔබ කැමති පැකේජ් එක තෝරන්න.එය රු 1500 සිට ඇත.free ලෙස ඇති පැකේජය උවද තෝරා ගත හැක.පසුව එය වෙනස් කර ගත හැක.
  • ඉන්පසුව ඇති SPONSOR CODE ලෙස ඇති කොටුව තුල අනිවාර්යයෙන්ම  h2lX9X  යන කෝඩ් එක ඇතුලත් කරන්න .එය අනාගත ඉන්කම් සඳහා ඉතාම වැදගත් වනු ඇත.
  • ඉන්පසුව ඔබ ගෙවන පැකේජ් එකක් තෝරාගත්තේ නම් එය බැංකුවට හෝ EZY CASH වලින් ගෙවීමට පුළුවන.ඉන් පසුව SUBMITH කරන්න.
  • දැන් ඔබ APP එකට සාර්ථකව ලියාපදිංචි වී සිටින අතර ඔබ කලයුත්තේ HOME PAGE එකට ගොස් LIKE,COMMENT,SHARE,POST දැමීම පමණි.
  • ඔබට මුදල් එකතුවන අතර ඒවා බැංකුවට හෝ EZY CASH ක්‍රමයට ඔබට ලබා ගත හැක.
වැඩි විස්තර සඳහා පහත වීඩියෝ එක නරබන්න 
ඔබට වැඩි විස්තර පහත දුරකථන අංකයෙන් ලබා ගත හැක.
 No. 166/1A/1/2, Makola Road, Kiribathgoda. Sri Lanka
+94 77 007 1527
info@sidadiya.com
ස්තුතියි
ඔබට ජය 

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.