Wednesday, April 7, 2021

Orange LED විදුලි බල්බ අලුත්වැඩියා කරමු -

 Orange LED බල්බ ලංකාවේ තියෙන හොඳම LED බල්බ වලින් එකක්.ඉතින් ඒවා වොරන්ටි කාලය ඉක්මවෙලා..දැවිගියොත් ඉවත ලන එක අපරාදයක්.හරි මම අද ඔබව එම ගටලුවෙනුත් නිදහස් කරනවා..මම කියලා දෙන්නම් එලෙස අක්‍රිය වූ බල්බයක් යලි සකසා ගන්න හැටි.පොඩි වැඩටිකක් තමා තියෙන්නේ.පහලින් තියෙන වීඩියෝ එක මුල සිට අගටම බලන්න.ඔයා තාමත් එම YOUTUBE චැනල් එකේ ලියාපදිංචි වෙලා නැතිනම් චැනල් එකේ වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට බොත්තම එක පාරක් ඔබලා ලියාපදිංචි වෙන්න.එකත් එක්කම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා අලුත් වීඩියෝ දාපු ගමන් පොඩි දැනගන්න පොඩි පණිවිඩයක් ගෙන්වා ගන්න ඔබටත් පුළුවන්..මෙන්න වීඩියෝ එක..



No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.